ඊයෙ (02) වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත.
අදාල වෙබ් ලිපිනයට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවකට හරවා යැවීමක් (URL Redirect) සිදුවන අතර එමගින් තවත් වෙබ් පිටුවකට පිවිසිය හැකි අතර එම පිටුවට පිවිසීමේදී සයිබර් ප්‍රහාරකයන් ගේ මෘදුකාංග කිහිපයක් අදාල පරිශීලකයාගේ ජංගම දුරකථනයට හෝ පරිගණකයට බාගත වීමක් සිදුවී ඇත .කෙසේ නමුත් මේ වන විට වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්කොට ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...