සිංගප්පූරු සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.
ඒ අනුව නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දා සිට කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගම දේශීය නියෝජිතයන් අතර සිදු වූ විද්‍යුත් තැපෑල පණිවිඩ විමර්ශනය කිරීමෙන් තොරතුරු ලබාගෙන ඇති අතර අප්‍රේල් 27 වන දා සිට මේ දක්වා කාලය තුළ එම පාර්ශවයන් අතර හුවමාරු වූ තොරතුරු ඊට ඇතුළත්ව ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...