දේශීය පුවත්

ඊයෙ (02) වනදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කර සිටියේ සංකූලතා පවතින ගැබිනි මව්වරුන්ට එන්නත්කරනය ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ එන්නත් කරනය සඳහා අදාල චක්‍ර ලේඛනය සකස් කරමින් තිබෙන බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත්කරණ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය ද ලැබී ඇති බවයි.අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න ගැබිනි මව්වරුන්ට නිවෙසින් බැහැර වන නොයන ලෙසටද මෙහිදී අධ්‍යක්ෂකවරිය ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More