දේශීය පුවත්

මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, විධායක සංඝසභාවත් අභියෝගයට ලක්කරමින් අධිකරණයට ගොස් ශාසන සම්ප්‍රධායට බැහැරව යමින් තහනම් නියෝගයක් ලබා ගත් හා අනීතික ක්‍රියාකලාපයක නිරත වූ මහමෙව්නාවේ අලුදෙණියේ සුබෝධි හිමියන් පසුගිය මැයි 31 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි නිකායික සාමාජිකත්වයෙන් හා කාරක සංඝ සභික පදවියෙන් ඉවත් කිරීමට ත්, කෝට්ටේ සංඝනායක ධූරය අත්හිටුවීමටත් අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක සංඝසභාව විසින් කටයුතු කර තිබෙනවා.

ඔබ වහන්සේ විසින් අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවය විවස්ථාව උල්ලංඝනය කරමින් විධායක සභාවේ තීරණ ගරු නොකරමින් කියා කරන බව විවිධ මාධ්‍ය ප්‍රකාශ මගින් පෙනී යයි එහෙයින් ඔබ වහන්සේගේ ක්‍රියා කලාපය පිළිබඳව 2025 දින පැවති විධායක සංඝ සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ඉහත දී පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව දැනුම් දෙමු.

01 නිකායක සාමාජිකත්වය හිටුවීම
02 කාරක සංඝ සභික පදවියෙන් ඉවත් කිරීම
03 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සංඝ නායක ධුරයෙන් ඉවත් කිරීම

මේ කරුණු පිළිබඳව තීරණයකට එළඹියේ පහත සඳහන් චෝදනා පත්‍රයට අනුව බව වැඩිදුරටත් දන්වා සිටිමු.

මිට අදාලව මාධ්‍යට නිකුත්කර තිබු චෝදනා පත්‍රය පහත සදහන් නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More