යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව පනවා ඇති සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත. කෙසේ ...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ඇතිවූ ව්‍යසනයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියට සහයක් වශයෙන් අමෙරිකාව විසින් ඩොලර් 100,000ක ආධාරයක් ලබා දීමට නියමිත බව වාර්තාවේ. මෙම ව්‍යසනය නිසා අසීරුතාවයට පත්ව සිටින ජනතාවට උපකාර කිරීම සඳහා එම පරිත්‍යාගය යොදාගත...
ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) නව සොයාගැනීම් දේශීය වශයෙන් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට යොදා ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්ව...
පෙරේදා රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් එම දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත් වී සිටී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප‍්...
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පවසා සිටී. ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙසේ ...
ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට දින 8ක් වයසැති බිළිඳෙකු කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මියගොස් ඇති අතර ලංකාවේ සිදු වූ ලාබාලතම කොවිඩ් මරණය ද මෙයවේ. මැයි 25 වන දා උපත ලද බිලිදා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇති අතර නිවසට ගිය පසු ඇතිවූ වමනය හා උණ රෝගීන් තත්ත්වය නිසා නැවත රෝහල් ගතකර...
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ බ්‍රිතාන්‍යයේ පැතිර ඇති අධි ක්‍රියාකාරී...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට පුවතක් වාර්තා වේ. මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ කාදර් මස්තාන් මහතාටයි. අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ සිදු කළ රැපිඩ් ඇන්ට...
කොරෝනා වෛරසය සම්බන්යෙන් තොරතුරු ඉදිරිපත් කරන වසංගත රෝග විද්‍යා අංශය වැනි ආයතන මගින් ලබාදෙන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටින අතර එම සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දිම එපිටකඩුව මහතා පවසා සිටියේ රට තුළ පවතින තත්ත්වය පිළිබිඹු කරන තත්වයට ...
කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලිණ්ඩර හිඟයකින් තොරව වෙළෙඳපොළේ පැවැතිය යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් ඊයේ (09 වැනිදා) නිකුත් කර ඇත. අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ග...
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ ඊයේ(09 ) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡාවේ දී සෞඛ්‍ය කාර්යය සහයකයන් ස්ථීර කිරීමේ ඉල්ලීම හැරුනු කොට තම සංගමය ඉල්ලූ ප්‍රධාන ඉල්ලීම් කිසිවෙකටත් පිළිගත හැකි විසඳුම් නොලැබුණ බවත් සාකච්ඡාවලින් අපේක්ෂිත ප්‍රතිඵල...
ඊයේ (09) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගෙන් මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත අනාගතය තීරණය වනු ඇති බවයි. එහිදී සම...
ශ්‍රී ලංකාව තුළ ඛනිජ වැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ඇරඹීම සදහා ලොව ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණයෙන් යුත් රුසියාවට ඇරයුම් කළ බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඔවුනට සැපයීමට එකඟ වූ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ...
අපේ ජනබල පක්ෂය මාධ්‍යය වෙත පවසා ඇත්තේ අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට නම් කරනු ලැබූ අතුරලියේ රතන හිමියන්ගේ ධූර කාලය ලබන ජුලි මස 5 වැනි දින අවසන් වීමට නියමිත බවයි. ඒ අනුව ජූලි 5වෙනිදායින් පසුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තුවට පත් කිරීමට සැලසුම් කර ඇති බව...
දිනසේන රතුගමගේ මහතා විසින් අන්තර්ජාල පුවත් අඩවියකට මාධ්‍යය වාර්තාවක් සපයමින් පවසා සිටින්නේ මුලතිව් උප්පමාවේලි ප්‍රදේශයේ ඇති ස්වාභාවික වැලි නිධියක කොටසක් බලහත්කාරයෙන් අල්ලාගෙන කම්බි ගසා වට කරගෙන සිටින බව ආරක්ෂක නිලධාරින් පිරිසක් පැවසූ බවයි. මුලතිව් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත ප...
වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ලබන අගෝස්තු මස 01 වන දින සිට වව්නියාව විශ්වවිද්‍යාලය ක්‍රියාත්මකවේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් විශ්වවිද්...
රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් වන සමාජ කතිකාව ඉතා තීරණාත්මක තත්වයකට පැමිණ ඇති අතර ඊයේ රැස්වූ පාර්ලිමේන්තුවේදීද ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අදහස් දැක්වූහ. මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍යය හමුවකදී අදහස් දක්වමින් ...
කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය...
සේරුවිල ප්‍රදේශයේ සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින" නැගෙනහිර අපි සංවිධානයේ" පුද්ගලයන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත් අඩංගුවට ගත් පිරිස් නැගෙනහිර පළාතේ සිදුවන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සමාජ මාධ්‍යය තුළ මත පළ කළ පුද්ගලයන් බවද වාර්තාවේ. ඔවුන්ගේ අත් අඩංගුවට...
සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ නිළධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා තමන් මහනුවර පල්ලේකැලේ පිහිටි ශ්Ȁ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...