සේරුවිල ප්‍රදේශයේ සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින” නැගෙනහිර අපි සංවිධානයේ” පුද්ගලයන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත් අඩංගුවට ගත් පිරිස් නැගෙනහිර පළාතේ සිදුවන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සමාජ මාධ්‍යය තුළ මත පළ කළ පුද්ගලයන් බවද වාර්තාවේ. ඔවුන්ගේ අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ නැගෙනහිර පළාතේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ නමක් පවසා සිටියේ ජනාධිපති තුමා මේ සම්බන්ධව වහා සොයා බැලිය යුතු බවයි. ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ෂන ඒකකය විසින් බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...