දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ඇතිවූ ව්‍යසනයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියට සහයක් වශයෙන් අමෙරිකාව විසින් ඩොලර් 100,000ක ආධාරයක් ලබා දීමට නියමිත  බව වාර්තාවේ.

මෙම ව්‍යසනය නිසා අසීරුතාවයට පත්ව සිටින ජනතාවට උපකාර කිරීම සඳහා එම පරිත්‍යාගය යොදාගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටී.

එසේම එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසා සිටින්නේ ජාත්‍යන්තර සංවර්ධන සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හරහා මෙම මුදල මෙරට ට ලබාදීමට කටයුතු කරණ බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More