දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ඇතිවූ ව්‍යසනයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියට සහයක් වශයෙන් අමෙරිකාව විසින් ඩොලර් 100,000ක ආධාරයක් ලබා දීමට නියමිත  බව වාර්තාවේ.

මෙම ව්‍යසනය නිසා අසීරුතාවයට පත්ව සිටින ජනතාවට උපකාර කිරීම සඳහා එම පරිත්‍යාගය යොදාගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටී.

එසේම එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසා සිටින්නේ ජාත්‍යන්තර සංවර්ධන සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හරහා මෙම මුදල මෙරට ට ලබාදීමට කටයුතු කරණ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More