අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට පුවතක් වාර්තා වේ.
මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ කාදර් මස්තාන් මහතාටයි. අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී මේ බව හෙළි වී ඇති අතර අග්‍රාමාත්‍යවරයා හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණෙන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...