කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලිණ්ඩර හිඟයකින් තොරව වෙළෙඳපොළේ පැවැතිය යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් ඊයේ (09 වැනිදා) නිකුත් කර ඇත.
අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ගෑස් සමාගම්ද ගෑස් සිලින්ඩර අඛණ්ඩව නිකුත් කළ යුතු වෙයි. ලිට්රෝ ගෑස් සමාගම නව ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා පාරිභෝගිකයන් ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.(අරුණ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...