උණුසුම් පුවත්

ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට දින 8ක් වයසැති බිළිඳෙකු කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මියගොස් ඇති අතර ලංකාවේ සිදු වූ ලාබාලතම කොවිඩ් මරණය ද මෙයවේ.

මැයි 25 වන දා උපත ලද බිලිදා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇති අතර නිවසට ගිය පසු ඇතිවූ වමනය හා උණ රෝගීන් තත්ත්වය නිසා නැවත රෝහල් ගතකර ඇති අතර ඉන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයෙන් පසුව බිලින්දාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More