අලි සහීර් මවුලානා යනු 2002 පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයාය. අලි සහීර් මවුලානා සමාජය අතර කතාබහට ලක්වූවේ 2002 සටන් විරාම සමයේ කරුණා අම්මාන්ව ප්‍රභාකරන් වෙතින් ගලවා ගැනීමට මැදිහත් වූ පුද්ගලයා ලෙසයි. අව...
කෘෂිකර්ම අමාත්‍යයවරයා විසින් සත්ව ආහාර උපදේශන කමිටුවට පත්කර ඇති ගම්පොල ප්‍රදේශයේ මහා පරිමාණ කුකුළු මස් නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකු විසින් නිලධාරින් හට අනිසි බලපෑම් කරමින් පිරිසිදු සෝයා තෙල් සත්ව ආහාර සඳහා ආනයනය කර ගැනීමට දැඩි උත්සාහයක නියැලෙන බව ව...
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණු එළැඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ සාකච්ඡාවක් අතරතුර පවසා සිටියේ එළැඹෙන මහ කන්නයට අවශ්‍ය නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීම...
දෙහිවල සත්ව උද්‍යානයේ “තෝර්” නම් සිංහයාට කොවිඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙසේ කොවිඞ් ආසාදනය වී ඇති බව කියනු ලබන්නේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ...
කොවිඩ් අවධානම් තත්වය යටතේ අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු සියලූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබා දෙන මෙන් අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි අද (18) පැවැ...
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අග්‍රාමාත්‍යවරයා මේ ...
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත මැතිවරණ කොමිසමේ පැවති රැස්වීමකින් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇත. පසුගි...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය අනුව මෙම පත් කිරීම සිදු කර ඇත. ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අංක 02/05/05/01/2021 දර...
දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා (21) උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.කෙසේ වුවද ජූනි මස 23 වනදා රාත්‍රී 10:00ට නැවතත් සංචරණ සීමා පැනවීමට නියමිතව තිබේ.එසේ පැනවෙන සංචරණ සීමා 25 වන දා උදෑසන 4 තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය. කෙසේ වුවද සංචරණ සීමා ලිහිල් කළ කාලය තුළ ප...
පසුගිය මැයි(7 ) වනදා දික් ඕවිට වරායෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකේය ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඉන්දීය නාවික හමුදාවේ සෙබළුන් පිරිසක් විසින් දරුණු ලෙස පහර දී ඇති බව වාර්තාවේ. ධීවරයින් පවසන්නේ එම ඉන්දීය නාවික සෙබළුන් මත්ද්‍රව්‍ය ඉල්ලා තමන්ට පැය කිහිපයක් තිස්...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටින්නේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මෙරට සමාජයෙන් පළමුවරට හමුවූ බව ඒ බවයි. සෞඛ්...
මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඉන්ධන මිල වැඩි කිරීම උදය ගම්මන්පිල මහතා තනිවම ගත් තීරණයක් නොව ආණ්ඩුවේ සාමූහික තීරණයක් බව පවසන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජනප්‍රිය නොවන තීන්දු ගැනීමේ දී ආණ්ඩුවේ අමාත්‍යවරයකු අසරණ කිරීම සුදුසු නැති බවද අවධාරණය කරයි. එහිදී දිලු...
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ජාතික රෝහල ඉදිරිපිට දී අද (17)වනදා උද්ඝෝෂණයක් පවත්වා ඇත. දින 180 ක් සම්පූර්ණ කළ සියලු අනියම්, ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කරන ලෙසත් සේවක හිගය, රේට් ක්‍රමයට අනුව අතිකාල දීමනා ලබා දෙන ලෙසත් සහ අමතර පැය අටක 1/30 ක ද...
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට පොලිස් නිලධාරී කණ්ඩායමක් පැමිණ ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ තම නිවස ඉදිරිපිට පොලිස් නිලධාරී කණ්ඩායමක් සිටි බවත් පසුව පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටින අවස්ථාවේදී ඔවුන් ප්&...
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංග විතානගේ මහතා පත්කර තිබේ. ඒ අනුව මෙතෙක් එහි විමර්ශන අධ්‍යක්ෂවරිය වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පොලිස් මූලස්ථානය...
ඩෙංගු සහ කොරෝනා රෝගයන්ගේ සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර පවසනවා. මේ නිසා කිසිදු අවධානමක් නොගන්නා ලෙසත් රෝග ලක්ෂණ සම්බන්දයෙන් දැඩි අවධානයෙන් සිට පළමු අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසෙන ලෙ...
සයිනෆෝම් මාත්‍රා තිහක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන දෙදෙනකු සහ සුළු සේවකයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. හබරාදුව සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ඊයේ (16)වෙනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම ප...
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීම ජනතාව පත්ව තිබෙන පීඩාකාරී තත්ත්වය අනුව සාධාරණ තීරණයක් නොවන බවයි. ඒ අනුව ඉන්ධන මිළ ඉහළ දැමීම මගින් බොහෝ දෙනෙකුගේ ජීවිත පීඩාවෙන් පීඩාවට පත්ව ඇති බව උන් වහන්සේ එම නිවේදනය මගින් වැඩිදු...
පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් විසින් අගමැතිතුමාට සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයාට බලපෑම් කරමින් තෙල් ජාවාරම් කරුවන්ට නැවත වටයකින් බදු සහනයක් ලබා ගැනීමට හෙවත් බදු වංචාවකට සැරසෙන බව වාර්තාවේ. මීට පෙර සීනි ආනයනයේදී සිදු කළ රුපියල් මිලියන 15,000ක බදු වංචාව කරණු ලැබූ ව්‍යාපාරිකයාම මෙම තෙල් ජාවාරමේ ...
සුපිරි වෙළඳසැල් හා තැබෑරුම් හරහා මාර්ගත ගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යාංශයේද අනුමැතිය ලැබී තිබූ එම යෝජනාව රජය විසින් අවලංගු කර ඇති බව වාර්තාවේ. මුදල් අමාත්‍යාංශය මාර්ගත ගත ක්Ȁ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...