එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත
මැතිවරණ කොමිසමේ පැවති රැස්වීමකින් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇත.
පසුගියදා පැවති පැවැති එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ කෘත්‍යාධිකාරී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර පසුගිය බදාදා 16 පෙරවරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා විසින් පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...