දේශීය පුවත්

මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඉන්ධන මිල වැඩි කිරීම උදය ගම්මන්පිල මහතා තනිවම ගත් තීරණයක් නොව ආණ්ඩුවේ සාමූහික තීරණයක් බව පවසන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජනප්‍රිය නොවන තීන්දු ගැනීමේ දී ආණ්ඩුවේ අමාත්‍යවරයකු අසරණ කිරීම සුදුසු නැති බවද අවධාරණය කරයි.

එහිදී දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් අවධරණය කරන්නේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා ඇමති ධුරයෙන් ඉවත් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බවයි.

ඒ අනුව උදය ගම්මන්පිල මහතාට විපක්ෂය විසින් ගෙන එන විස්වාසභංගය පරාජය කිරීමට සූදානම් බවද පැවසූ ඔහු විපක්ෂය උත්සාහ කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගැනීමට බවද පවසා සිටියේය.

ආණ්ඩුව සතුව මන්ත්‍රීධූර 150 ක් පමණ ඇති නිසා ඉතා පහසුවෙන් ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය පරාජය කරන බවත් රාජ්‍යය අමාත්‍යවරයා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More