ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ජාතික රෝහල ඉදිරිපිට දී අද (17)වනදා උද්ඝෝෂණයක් පවත්වා ඇත.
දින 180 ක් සම්පූර්ණ කළ සියලු අනියම්, ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කරන ලෙසත් සේවක හිගය, රේට් ක්‍රමයට අනුව අතිකාල දීමනා ලබා දෙන ලෙසත් සහ අමතර පැය අටක 1/30 ක දීමනාව ලබාදීම යන ඉල්ලීම් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය පවත්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...