සයිනෆෝම් මාත්‍රා තිහක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන දෙදෙනකු සහ සුළු සේවකයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
හබරාදුව සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ඊයේ (16)වෙනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවද වාර්තා වේ
මෙලෙස සොරකම් කර ඇති සයිනෆෝම් මාත්‍රාවන්හි වටිනාකම රුපියල් අනූ දහසක් පමණ වන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකයට නියෝග කර ඇති අතර මේ පැමිණිල්ල සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...