කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීම ජනතාව පත්ව තිබෙන පීඩාකාරී තත්ත්වය අනුව සාධාරණ තීරණයක් නොවන බවයි.
ඒ අනුව ඉන්ධන මිළ ඉහළ දැමීම මගින් බොහෝ දෙනෙකුගේ ජීවිත පීඩාවෙන් පීඩාවට පත්ව ඇති බව උන් වහන්සේ එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...