දේශීය පුවත්

පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්  විසින් අගමැතිතුමාට සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයාට බලපෑම් කරමින් තෙල් ජාවාරම් කරුවන්ට නැවත වටයකින් බදු සහනයක් ලබා ගැනීමට හෙවත් බදු වංචාවකට සැරසෙන බව වාර්තාවේ. මීට පෙර සීනි ආනයනයේදී සිදු කළ රුපියල් මිලියන 15,000ක බදු වංචාව කරණු ලැබූ ව්‍යාපාරිකයාම මෙම තෙල් ජාවාරමේ ප්‍රභලයෙකු බව කියවේ.

මෙම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාගේ මැදිහත් වීමෙන් මීට පෙර කළ සීනි වංචාවට අමතරව පොල්තෙල් වලට පනවා තිබූ කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 170කින් අඩු කිරීම මගින් තවත් රුපියල් මිලියන 20,000ක බදු ආදායම් රටට අහිමි කළ බව දැන් ඔප්පු වී ඇත.

ඔවුන් දැන් උත්සහා කරන්නේ පොල් තෙල් බද්ද තව දුරටත් කිලෝ ග්‍රෑ,ම් එකකට රුපියල් 100කින් අඩු කර ගැනීමට බව වාර්තාවේ. එම රැස්වීම අද(17 ) දින පෙරවරු 11:00 ට පැවැත්විමට නියමිත අතර බවද වාර්තා වේ.එමගින් රටට අහිමි වීමට නියමිත හෙවත් වංචා කිරීමට නියමිත බදු ප්‍රමාණය රුපියල් මිලියන 10,000කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More