දේශීය පුවත්

අලි සහීර් මවුලානා යනු 2002 පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයාය. අලි සහීර් මවුලානා සමාජය අතර කතාබහට ලක්වූවේ 2002 සටන් විරාම සමයේ කරුණා අම්මාන්ව ප්‍රභාකරන් වෙතින් ගලවා ගැනීමට මැදිහත් වූ පුද්ගලයා ලෙසයි. අවසානයේදී ඔහුට ආරක්ෂාව පතා රටින් පිටව යාමට පවා සිදු විය. තම පාර්ලිමේන්තු අසුනින් ඉල්ලා අස්වීමට සිදුවිය. ඔහුව අමාරුවේ දැමූ පුද්ගලයා ලෙස ඔහු නම් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන බව තහවුරු වුනු වහාම ඔහු තම ට්විටර් ගිනුමේ තැබූ පණිවිඩයක් මගින් ලංකා ඉතිහාසයේ තීරණාත්මක සති කිහිපය තුළ  රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් සිදු කළ බරපතල කාරණා කිහිපයක් අනාවරණය කිරීමට පෙළෙඹී තිබේ. රනිල්ගේ අනාගත භූමිකාව පිළිබඳ යම් හෝ වටහා ගැනීමට අලිසහීර් මවුලානාගේ කතාව කියවා ගත යුතුමය.අලි සහීර් මවුලානාගේ සම්පූර්ණ ට්විටර් පණිවිඩය…

රනිල්ට යන්තමින් මග හැරුණු රට පාවාදීමේ කතාව පැහැදිලිව කෙටියෙන්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More