පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට පොලිස් නිලධාරී කණ්ඩායමක් පැමිණ ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ තම නිවස ඉදිරිපිට පොලිස් නිලධාරී කණ්ඩායමක් සිටි බවත් පසුව පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටින අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ මන්ත්‍රීවරයාගේ නිවසෙහි රැස්වීමක් පැවැත්වෙන බවට ලැබුණු තොරතුරක් මත අදාළ පොලිස් නිලධාරී කණ්ඩායම මන්ත්‍රිවරයාගේ නිවෙසට පැමිණි බවයි.
මන්ත්‍රීවරයා එවැනි රැස්වීමක් නොමැති බව දැනුම් දීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායම පිටත්ව ගිය බව ද මන්ත්‍රීවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...