කොවිඩ් අවධානම් තත්වය යටතේ අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු සියලූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබා දෙන මෙන් අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි අද (18) පැවැසීය.
අදාල ලිපියෙහි පිටපත් ජනාධිපතිවරයාට මෙන්ම, චමල් රාජපක්ෂ , ජනක බණ්ඩාර තෙත්නකෝන් , නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් වෙත රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් , මුදල් අමාත්‍යාංශ්‍යයේ ලේකම් ඇතුළු බලධාරීන් වෙතද යැවූ බව හෙතම කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...