ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය Export Credit Guarantee Corporation (ECGC) Ltd's සභාපති එම්. සෙන්දිල්නාදන් මහතා පවසන්නේ ඒ අනුව එම ණය ගෙවීම සඳහා වසර 12ක පමණ කාලයක් ලබාදීමට නියමිත බවයි.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඇල්ජීරියානු සහ මොරොක්කෝ සම්භවයක් ඇති 17 හැවිරිදි තරුණයෙකුට පොලිස් වෙඩි තැබීමෙන් පසු ප්‍රංශයේ පෙර නොවූ විරූ ලෙස ප්‍රචණ්ඩත්වය ඉහළ යාම ගැන දැඩි කනස්සල්ල පළ කළ අතර, ඕනෑම ආකාරයක පොලිස් ම්ලේච්ඡ ක්‍රියාවක් භාවිතා කි...ප්‍රංශ කැරලි යුරෝපයට පැතිරීමේ අන්තරායක් තියෙනවා- මොස්කව් අනතුරු අඟවයි.
July 7, 2023 2:56 pm
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සම්බන්ධයෙන් චෝදනා කරමින් විපක්ෂ මන්ත‍්‍රී පිරිසක් ජාත්‍යන්තර ආයතන දෙකකට ලිඛිතව පැමිණිලි යොමු කර ඇති බව වාර්තා වේ. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ලිපි යොමු කර ඇත්තේ පසුගියදා පැවති පාර්ලිමේන්තුව සැසිවාරයේ දී කථාන...
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා කාර්යාලය ග්‍රහණයට නතුකරගෙන ඇති බව කොළඹ 2, පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ ආරංචි මාර්ග හෙළිකරයි. සේවකයෝ සභාපතිවරයාගේ කාර්යාලය වටකර ඔහුට පිටව යෑමට නොදී දොරටුව ඉදිරිපිට බිම වාඩි වී සිටින බවත්, සං...
පසුගිය 5 වනදා අමෙරිකා එක්සත් ජනපදයේදී කළ රසායනාගාර පරීක්ෂණයකින් පසුගිය 02 වනදා ධවල මන්දිරය පිහිටි භූමියේ තිබී සොයාගත් කුඩු වර්ගය ඇත්ත වශයෙන්ම කොකේන් බව මූලික වශයෙන් තහවුරු වූ බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. කොකේන් මත්ද්‍රව්‍ය ධවල මන්දිරයේ බටහිර පර්යන්තයට ගෙන ආවේ කෙසේදැයි...
ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීමත් සමග ලොතරැයි අලෙවිය දෙගුණයකින් පමණ පහත වැටී ඇති බව ලොතරැයි අලෙවි කරැවෝ සඳහන් කරති. රැපියල් 20 ක්ව පැවැති ලොතරැයි පතක මිල ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් 06 දා සිට රැපියල් 40 ක් දක්වා මිල ඉහළ දැමීමට කටයුතු කරනු ලැබූ අතර, මේ හේතුව නිසා...
රට තුළ නැවතත් අර්බුදයක් ඇති කිරීමට කණ්ඩායමක් කටයුතු කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (ජූලි 6දා) හෙළිකර තිබේ. මෙම කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් පසුගිය සතියේ මහනුවර, ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයකදී වැඩමුළුවක...
රන්ජන් රාමනායක මහතා විසින් මෙරට භික්ෂූන් වහන්සේලා අපකීර්තියට පත්කරමින් උන්වහන්සේලා පිළිබඳව සැක සංකා මතුකරමින් මෙරට ගොඩනැගෙන බෞද්ධ වෙහෙර විහාර ගොඩනැගීම නතර කිරීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති. මාගල්කන්දේ සුදත්ත හිමියන්ට එරෙහිව රන්ජන් රාමනායක මහතා විසින්...
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ගැසට් නිව...
බුදුදහමට අපහාස කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා ලැබ සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිටි එක්සත් රාජධානියට ගොස් ඇතැයි වාර්තා වේ. ජෙරොම් ප්‍රනාන්දුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර ඇති සටහනකට අනුව, ඔහු එක්සත් රාජධානියේ දේව මෙහෙයක් පැවැත්වීමට කටයුත...
මෙරටට ගෙන්වනු ලබන ඖෂධවල තත්ත්ව පරීක්‍ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන විද්‍යාගාරයක් පිහිටුවීමට රජය වහා අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. රටට ගෙන්වන ඖෂධ පරීක්‍ෂා කිරීමට විද්‍යාගාරයක් නොමැතිවීම නිසා බාල ඖෂධ සමාජගතවී ඒවා භාවිත කරන අය...
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිදු සංවිධානයක බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නොමැති බවයි. රජයේ තක්සේරුව මත නියමිත පරිදි අදාළ පත් කිරීම සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන...
නව කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ (06) පස්වරුවේ ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්&...
ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. මාධ්‍ය හමුවක් පවත්වමින් නව පනත් කෙටුම්පතට අදාළ කරුණු පැහැදිලි කළ සිසිර ...
නතාෂා එදිරිසූරියට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබේ. ඒ, දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට අදාළව ය. ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කළ බව කියන නතාෂා එදිරිසූරිය තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත ...
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වාර්තා වේ. ඩොලරයේ වටිනාමක අඩු වීම පිළිබඳව අවදානය යොමු කර සිමෙන්ති සමාගම් සමඟ සාකච්ඡා කර මෙම එකඟතාවට පැමිණි බවත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිඹිදීමක් සඳහා යකඩ, ටයිල්, ඇලුමීනියම් සහ වයර් ආදී භ...
අතීතයේ දීත් මෙරට අල්ලා ගැනීමට කිසිවෙකුට නොහැකි බවට වූ මතයක් විවිධ රටවල පැතිරී තිබුණු බවත්, එයට ප්‍රධානම හේතුව වූයේ මහා සංඝරත්නය හා බැඳුනු ගිහි බලවේගය සහ සිංහල සංස්කෘතිය බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති. මායාකාරියක් විනාශ කිරීමට උත්සාහ දැරු පිරිසකට එම මායාකාර...
එක අලියෙක් පිට රටකට ගෙන ගිය පසු ඒ සම්බන්ධයෙන් හඬ නගා මෙරට බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමට උත්සහ කරන පිරිස මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා වචනයක් හෝ කතා නොකරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති. පෙරහර නැරඹීමට පැමිණෙන බොහෝ දෙනා පෙරහරේ වැඩිපුර අලි ඇතුන් දකින...
ට්විටර් සමඟ තරඟ වැදීම සඳහා මෙටා සමාගම දියත් කළ ත්‍රෙඩ්ස් (Threads) අද(06) උදෑසන එම සමාගම මහ ජනයා වෙත මුදා හැර තිබේ. එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය. මෙම නව මෙවලම ට්විටර් ජාලයට දැඩි තර්ජනයක් ව...
රටේ මුල්‍ය බංකොලොත්භාවය සෙවීම සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ කථානායකවරයා මේ පිළිබඳව දැනුම් දී ඇති අතර ඊට ප්‍රතිචාර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...