රටේ මුල්‍ය බංකොලොත්භාවය සෙවීම සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ කථානායකවරයා මේ පිළිබඳව දැනුම් දී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මෙය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් බවය.
එයට ප්‍රතිචාර දක්වමින් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සියලුම ආණ්ඩු රටේ බංකොලොත්භාවයට වගකිවයුතු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...