මෙරටට ගෙන්වනු ලබන ඖෂධවල තත්ත්ව පරීක්‍ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන විද්‍යාගාරයක් පිහිටුවීමට රජය වහා අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රටට ගෙන්වන ඖෂධ පරීක්‍ෂා කිරීමට විද්‍යාගාරයක් නොමැතිවීම නිසා බාල ඖෂධ සමාජගතවී ඒවා භාවිත කරන අය අවදානමට ලක් වෙමින් ඇති බවත් බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.
රටට ගෙන එන ඖෂධවල ගුණාත්මක භාවය හා නුසුදුසු භාවය පිළිබඳව ඖෂධ නියාමන අධිකාරිය වගවිය යුතු වූවත් එවැන්නක් සිදුනොවීමෙන් නිරන්තරයෙන් රෝගී ජීවිත අවදානමට ලක්වෙමින් පවතින බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...