කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සම්බන්ධයෙන් චෝදනා කරමින් විපක්ෂ මන්ත‍්‍රී පිරිසක් ජාත්‍යන්තර ආයතන දෙකකට ලිඛිතව පැමිණිලි යොමු කර ඇති බව වාර්තා වේ.
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ලිපි යොමු කර ඇත්තේ පසුගියදා පැවති පාර්ලිමේන්තුව සැසිවාරයේ දී කථානායකවරයාගේ ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට චෝදනා කරමිනි.
අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට මෙසේ ලිඛිත පැමිණිලි ගොනු කර ඇති අතර, දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී විපක්ෂයට කාලය නිසි ලෙස ලබා නොදීම සම්බන්ධයෙන් ද එමගින් චෝදනා ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...