දේශීය පුවත්

ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීමත් සමග ලොතරැයි අලෙවිය දෙගුණයකින් පමණ පහත වැටී ඇති බව ලොතරැයි අලෙවි කරැවෝ සඳහන් කරති.

රැපියල් 20 ක්ව පැවැති ලොතරැයි පතක මිල ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් 06 දා සිට රැපියල් 40 ක් දක්වා මිල ඉහළ දැමීමට කටයුතු කරනු ලැබූ අතර, මේ හේතුව නිසා ලොතරැයි ඉල්ලුම හරි අඩකින් පමණ අඩු ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ තත්ත්වය මත ලොතරැයි අලෙවිකරන රැකියාව තමන්ට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් ඔවුහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More