ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය Export Credit Guarantee Corporation (ECGC) Ltd’s සභාපති එම්. සෙන්දිල්නාදන් මහතා පවසන්නේ ඒ අනුව එම ණය ගෙවීම සඳහා වසර 12ක පමණ කාලයක් ලබාදීමට නියමිත බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...