සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වාර්තා වේ.
ඩොලරයේ වටිනාමක අඩු වීම පිළිබඳව අවදානය යොමු කර සිමෙන්ති සමාගම් සමඟ සාකච්ඡා කර මෙම එකඟතාවට පැමිණි බවත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිඹිදීමක් සඳහා යකඩ, ටයිල්, ඇලුමීනියම් සහ වයර් ආදී භාණ්ඩ ආනයනය කරන සමාගම් සමඟ මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...