දේශීය පුවත්

බුදුදහමට අපහාස කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා ලැබ සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිටි එක්සත් රාජධානියට ගොස් ඇතැයි වාර්තා වේ.

ජෙරොම් ප්‍රනාන්දුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර ඇති සටහනකට අනුව, ඔහු එක්සත් රාජධානියේ දේව මෙහෙයක් පැවැත්වීමට කටයුතු යොදා තිබූ බව සනාථ වන අතර, එහි දක්වා ඇත්තේ “ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිතුමා ජුලි 06 සිට බ්‍රහස්පතින්දා දින තුනක එක්සත් රාජධානියේ දේව සේවයේ යෙදෙනු ඇත” යනුවෙනි.

බුද්ධාගම, ඉස්ලාම් සහ හින්දු ආගමට එරෙහිව ඔහු විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කිරීමට සමගාමීව ඔහු පසුගිය මැයි 16 වන දින සිංගප්පූරුවට පළාගියේය.

ඔහු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා කිහිපයකට අදාළව පරීක්ෂණද පවත්වමින් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More