කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට යුද හමුදාව විසින් ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ජූලි මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නිය...
හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකය බැසිල් රාජපක්ෂ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මුදල් මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ. තවද පාර්ලිමේන්තු වාර්තා පවසන්නේ අද දිනයේදීම ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද දිවුරුම් දීමට නියමිත බවත් මු...
ඊයේ(07)ශ්‍රීලනිප මහලේකම් , රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසම වෙත පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාන නමකින් අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචිකර ඇතිදැයි විමසා බැලීමට අද කටයුතු කළේය. එහිදී ශ්‍රීලනිප මහලේකම්වරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේ පක්ෂයේ නමට සමාන...
බැසිල් රාජපක්ෂ මහතා තමාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමිවීම ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් "මේ තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා" මෙන්ම ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සඳහා කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බව පවසා සිටී. එම පණිවිඩය මගින් බැසිල...
අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පුද්ගලයින් 6 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසලදී පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. ඔවුන්ව රුපියල් ලක්ෂ 2ක බැගින් ව...
කොළඹ වරයට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට අදාළව රුපියල් මිලයන720ක අතුරු වන්දි මුදල මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇත. ඒ අනුව හැකි ඉක්මනින් එම මුදල පීඩාවට පත් වූවන්ට ලබා දෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. නෞකාවෙන් සිදුවූ බලපෑමෙන්...
මෙම වසර ආරම්භයේදිම සීනි කි.ගෑ එකකට රු. 50 බදු සහනයක් ලබාගැනීම මගින් ආණ්ඩුවට අයවිය යුතු රු. මිලියන 15,000ක බදු ආදායම තම සාක්කුවේ දමාගත් ජාවාරම්කරුවන් විසින් සීනිතොග මිල රු. 20කින් ඉහළ දැමීම මගින් තවත් රු. බිලියන 5000ක් පමණ අයුතු ලාභයක් ලබාගැණීම දුෂ්ඨ ක්‍රියාවක් බව ව්‍යාපාරික ...
බන්ධනාගාර බස් රථයක පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ. ඊයේ (06) දහවල් 2.45ට පමණ මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කරුවන්කේණි හන්දිය අසලදී එම අනතුර සිදුව තිබේ. වාලච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ මඩකලපුව බන්ධනාගාරයට අයත් බස් ර...
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික “ලැම්ඩා” නැමැති ප්‍රභේදය ලොව රටවල් 30 ක පැතිරී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි සති හතරක කාලයක් තුළදී මෙම රෝගය රටවල් 30 ක පැතිරී ගොස් තිබෙන බව එම සංවිධානය පවසයි. මෙම අවදානම් සහගත ප්‍රභේදය මුල් වරට හඳුනාගෙන ඇත්තේ පේරු රාජ්...
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V තවත් එන්නත් මාත්‍රා 50,000ක් දිවයිනට රැගෙනවිත් තිබේ.
මෙම එන්නත් තොගය අද (07) අලුයම දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමය ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් විරෝධතාවක් දියත්කර ඇත.
ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල මත නැගී ඔවුන් විසින් සේවක දඩයම නවතා දැමීම ඇතුළු සිය ඉල්ලීම් අවධානයට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදී සිටිති.
සේවකයන් නව දෙනෙකුගේ වැඩ තහනම් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථා...
ඉංජිනේරු සංස්ථා සේවකයින්ට වැටුප් නැහැ !- ඉංජිනේරුවෝ විරෝධතාවයක
July 7, 2021 9:44 am
පසුගිය රජය විසින් ගැසට් කළ පනත වර්ථමාන රජය විසින් 2021 මැයි මස 26 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම පනත් කෙටුම්පතේ මුල් පිටුවේ සඳහන් වන්නේ අදාළ කෙටුම්පත 2018 අප්‍රේල් 11 වනදා ගැසට් කළ කෙටුම්පත බවය. ඒ අනුව වර්ථමාන ආණ්ඩුව විසින් පසුගිය රජය විසින් සකස් කළ පනත් කෙටුම්පත නැවත සංශෝධන...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට අනතුරක් සිදු වූ බවට සාක්ෂි මඟින් අනවරණය නොවන බවට සඳහන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුව අවසන් කිරීමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කේසර.ඩී.ඒ. සමරදිවාකර අද තීරණය කළේය.
යෝජිත කොතලාවල පනත නිදහස් අධ්‍යාපනයට මරු පහරක් යැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. ජතික ජන බලවේගය නියෝජනය ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න, ජතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය සහ නීතිඥ හර්ෂණ නානායක්කාරගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල, පැලවත්ත හ...
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරතව සිටි වෘත්තීය සමිති පවසති. නිසි උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කරගනි...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි දැරියක් දරුණු පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ආගර පතන ඩයගම ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා වන අතර ...
නැවත දැනුම් දෙන තෙක් උද්ඝෝෂණ ඇතුළු සියලුම ආකාරයේ ජන ඒකරාශීවීම් වැළැක්වීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරයි. ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍යමය අවදානමක් ඇති කරවමින් උද්ඝෝෂණ ආදී ඒකරාශී වීම් පැවැත්වීම නැවත දැනුම්දෙන තෙක් සිදු නොකල යුතු බවට සෞඛ්‍ය සේවා අධාක්ෂ ජන...
මිනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බාස්මික සහල් කිලෝග්‍රෑම් හාරලක්ෂ 50000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සොයාගෙන තිබෙ. කොළඹ ව්‍යාපාරිකයෙකු විසින් මේවා පාකිස්තානයේ සිට මෙරටට ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ සෞඛ්‍ය අමාත්...
කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් සියලු පාසල් ගුරුවරුන් සඳහා ලබාදීමට සැලසුම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අනුව ඉදිරි සතිය තුළ ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර ඇත. ඒ අනු...
අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක පුද්ගලයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙකි. කොළඹට ආසන්න රෝහලක සේවය කරන අදාළ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...