දේශීය පුවත්

මෙම වසර ආරම්භයේදිම සීනි කි.ගෑ එකකට රු. 50 බදු සහනයක් ලබාගැනීම මගින් ආණ්ඩුවට අයවිය යුතු රු. මිලියන 15,000ක බදු ආදායම තම සාක්කුවේ දමාගත් ජාවාරම්කරුවන් විසින් සීනිතොග මිල රු. 20කින් ඉහළ දැමීම මගින් තවත් රු. බිලියන 5000ක් පමණ අයුතු ලාභයක් ලබාගැණීම දු‍ෂ්ඨ ක්‍රියාවක් බව ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

මෙම ජාවාරම්කරුවන් ආණ්ඩුවට හිතවාදී පිරිසක් බවද ඔවුන් චෝදනා කරයි. එසේ බදු සහන ලබාගත් සීනි ජාවාරම්කරුවන් විසින් එම සහනය යටතේ සීනි මෙ.ටො 250000ක් පමණ ආනයනය කොට ඇති බවද වාර්තා වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More