අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පුද්ගලයින් 6 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසලදී පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
ඔවුන්ව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරි අතර ඔවුන්ව දින 14ක නිරෝධායනයක් සඳහා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පුද්ගලයින් 6 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසලදී පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
ඔවුන්ව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරි අතර ඔවුන්ව දින 14ක නිරෝධායනයක් සඳහා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...