දේශීය පුවත්

බන්ධනාගාර බස් රථයක පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

ඊයේ (06) දහවල් 2.45ට පමණ මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කරුවන්කේණි හන්දිය අසලදී එම අනතුර සිදුව ති‍බේ.

වාලච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ මඩකලපුව බන්ධනාගාරයට අයත් බස් රථයක් එම දෙසටම ගමන් කළ පාපැදියක ගැටී තිබෙන අතර අනතුරත් සමග පාපැදිකරු මාර්ගය මැදට විසිවී තිබේ.

එම දිශාවටම ගමන් කළ මඩකලපුව බන්ධනාගාරයට අයත් තවත් බස් රථයකට පාපැදිකරු යටවීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී තිබුණි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More