දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ මහතා තමාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමිවීම ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් “මේ තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා” මෙන්ම ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සඳහා කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බව පවසා සිටී.
එම පණිවිඩය මගින් බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ,පාර්ලිමේන්තුවට පැමිණීමට තමාට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙත සිය ස්තූතිය පළ කරණ බවයි.

තවද තමාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසාදෙමින් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට ද තමා සිය ස්තූතිය පළ කරන බව එම සටහනේ සඳහන්ය.

බැසිල් රාජපක්ෂ මහතා තැබූ සම්පූර්ණ ෆේස්බුක් සටහන පහතින්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More