ඊයේ(07)ශ්‍රීලනිප මහලේකම් , රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසම වෙත පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාන නමකින් අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචිකර ඇතිදැයි විමසා බැලීමට අද කටයුතු කළේය. එහිදී ශ්‍රීලනිප මහලේකම්වරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේ පක්ෂයේ නමට සමාන නමකින් නව පක්ෂයක් ලියාපදිංචි කිරීමට සියම් පිරිසක් කටයුතු කරන්නේ නම් එය වලක්වාලන ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...