ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික “ලැම්ඩා” නැමැති ප්‍රභේදය ලොව රටවල් 30 ක පැතිරී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි
සති හතරක කාලයක් තුළදී මෙම රෝගය රටවල් 30 ක පැතිරී ගොස් තිබෙන බව එම සංවිධානය පවසයි.
මෙම අවදානම් සහගත ප්‍රභේදය මුල් වරට හඳුනාගෙන ඇත්තේ පේරු රාජ්‍යයෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...