දේශීය පුවත්

මිනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බාස්මික සහල් කිලෝග්‍රෑම් හාරලක්ෂ 50000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සොයාගෙන තිබෙ.

කොළඹ ව්‍යාපාරිකයෙකු විසින් මේවා පාකිස්තානයේ සිට මෙරටට ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය අදාළ සහල් තොගය මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු බවට රේගුව වෙත නිර්දේශ කර ඇත

කෙසේ වෙතත් අදාළ සහල් කොහය සම්බන්ධයෙන් තවදුරටත් මර්ශන සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More