දේශීය පුවත්

නැවත දැනුම් දෙන තෙක් උද්ඝෝෂණ ඇතුළු සියලුම ආකාරයේ ජන ඒකරාශීවීම් වැළැක්වීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරයි.

ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍යමය අවදානමක්‌ ඇති කරවමින්‌ උද්ඝෝෂණ ආදී ඒකරාශී වීම් පැවැත්වීම නැවත දැනුම්දෙන තෙක් සිදු නොකල යුතු බවට සෞඛ්‍ය සේවා අධාක්ෂ ජනරාල්‌ විසින් පොලිස්පතිවරයා වෙත කළ දැනුම් දීම හේතුවෙනි.

ජනතාව වැඩි වශයෙන්‌ ඒකරාශී වන පොදු රැස්වීම්‌, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම්‌ මගින්‌ කොචිඩ්‌ රෝගය පැතිර යාමේ විශාල අවධානමක්‌ පවතින බැවින්‌ එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන්‌ ඒකරාශි වන පොදු රැස්වීම්‌ හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු සිදු නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

එබැවින් ඉහත නිරෝධායන නියෝග සම්බන්ධයෙන්‌ ශ්‍රී ලංකා පොලිසිය විසින්‌ ක්‍රියා කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් නිවේදනය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More