දේශීය පුවත්

පසුගිය රජය විසින් ගැසට් කළ පනත වර්ථමාන රජය විසින් 2021 මැයි මස 26 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම පනත් කෙටුම්පතේ මුල් පිටුවේ සඳහන් වන්නේ අදාළ කෙටුම්පත 2018 අප්‍රේල් 11 වනදා ගැසට් කළ කෙටුම්පත බවය. ඒ අනුව වර්ථමාන ආණ්ඩුව විසින් පසුගිය රජය විසින් සකස් කළ පනත් කෙටුම්පත නැවත සංශෝධනයට ලක් කර නොමැති බව පැහැදිලිවේ.

එසේනම් එදා තිබූ රජයේ අරමුණ වර්තමාන රජයටත් වලංගු වන බව පිළිගැනීමට සිදුවේ. එසේ වුවත් වර්ථමාන ආණ්ඩුවේ ජනවරම අනුව ඒ ආකාරයට පසුගිය රජය විසින් සිදු කළ වැරදි තහවුරු කිරීමට අවකාශයක් නැත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට අදාලව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂයෙන් සඳහන් නොවුනද මේ ආණ්ඩුවේ ජනවරමට අනුව එදා කළ බරපතල වැරදි නැවත කිරීමට කිසිසේත්ම ඉඩක් නැති බව දේශපාලනයේ ‘‘ අයන්න‘‘ දන්නා කෙනෙකුට තේරුම් ගත හැක.

මේ බව සදහන් කර ඇත්තේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින්  සම්පාදය කරන ලද ලිපියේය. සම්පුර්න ලිපිය පහත දැක්වේ

පසුගිය ආණ්ඩුවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පනත මේ ආණ්ඩුවට සම්මත කළ හැකිද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More