දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි දැරියක් දරුණු පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර  ඇති බව වාර්තා වේ.

ආගර පතන ඩයගම ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා වන අතර දරිද්‍රතාව හේතුවෙන් ඇය පාසල් ගමන අත් හැරීමෙන් පසු මෙසේ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවයට සම්බන්ධ වී ඇති බවයි පැවසෙන්නේ.

පිළිස්සුම් තුවාල ලැබූ දැරියගේ තත්ත්වය බරපතල වන අතර ගින්න ඇති වූයේ කුමන අයුරකින්ද යන්න මෙතෙක් හෙළි වී නැති බවයි පොලිසිය පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More