කොළඹ වරයට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට අදාළව රුපියල් මිලයන720ක අතුරු වන්දි මුදල මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇත.
ඒ අනුව හැකි ඉක්මනින් එම මුදල පීඩාවට පත් වූවන්ට ලබා දෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට එම වන්දි මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ලබා දීමට පියවර ගන්නා බව ද අධිකරණ අමාත්‍යාංශය සදහන් කර සිටී.
මේ අනුව ඊට අදාළ කටයුතු ඒ සම්බන්ධයෙන් පත්කළ කමිටු මගින් සිදුවන බව ද එම අමාත්‍යාංශය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...