පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඊයේ(13) දිනයේ පමණක් සිදූ වූ රිය අනතුරුවලින් මරණ 10ක් වී ඇති බව යි. එම මරණ වලින් මරණ 7ක්ම යතුරුපැදිකරුවන් වන අතර අනෙක් මරණ 3ට ගොදුරු වී ඇත්තේ පදිකයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකව...
අනූෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර ඇති බව වාර්තාවේ. සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරයා ලෙස කටයුතු කළ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටියදී ඉල්ලා අස්වූයේ රාජ්‍යය සේ...
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරුන් හත් දෙනෙකුගේ සහ පියතුමන්ලා 27 දෙනෙකුගේ අත්සනින් යුතුව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව පිටු 19කින් සමන්විත ලිපියක් අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තාවේ. උන් වහන්සේල...
විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර බ...
මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ආරම්භ කළ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ(14) ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී සංචාරක අමාත්‍යය ප්...
හම්බන්තොට වරායට පැමිණි වාණීජ නෞකාවකට ඉන්ධන සැපයීමේදී තෙල්කාන්දුවක් සිදුවී ඇත. මෙම තෙල්කාන්දුව සිදුව ඇත්තේ ඉකුත් 11 වෙනිදාය. හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විස් සමාගම සදහන් කරන්නේ සම්මත මෙහෙයුම් ප්‍රතිපත්තිය හා හදිසි ප්‍රතිචාර දැක්වීමේ (Emergency Response) සැලැස්මට අනුව ක්ෂණ...
2019 වසරේ සිට LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේදී ඊයේ (12) එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 41 හැවිරිදි ත්...
කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැන් සඳහා භාවිතා කරන ගොවියන්ට ඔයාට එක රුපියල් 12,500 ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටෙයාරක 2ක් නොඉක්මෙන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත මේ සඳහා වන යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කර ඇත. මෙම යෝජනාවට ප්Ȁ...
නිරෝධායන පනතේ බලතල පොලීසිය ඇතුළු ආයතනයන් ට ලබාදී ඇත්තේ එය ඒකාකාරීව ක්‍රියාත්මක කිරීමට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, නිරෝධායන පනත යොදා ගනිමින් විරෝධතාකරුවන් ...
එක්සත් ජාතික පක්ෂයේ ජා-ඇළ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පක්ෂයෙන් නෙරපීම වළක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයට කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගමගේ මහතා ඊයේ (ජූලි 12) වාරණ නියෝගයක් නිකුත් කළේය. ලබන 26 දින විත්තිකාර රනිල් වික්‍රමසිංහ මහත...
අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කොරෝනා ආසාදනයවීමෙන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ පස්වරුවේ මියගොස් ඇත. තිදරු පියෙකු වන සන්ධ්‍යා කුමාර මහතා මිය යන විට 5...
ගුරු සංගම් 14ක් විසින් ඊයේ (12) දින ගුරු සංගම් නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යාමට විරෝධය පළ කරමින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බව වාර්තාවේ.
එම්.සී.සී, ඇක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (12) බුවනෙක අලුවිහාරේ, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ම...
අමාත්‍යය උදය ගම්මන්පිලගේ මාධ්‍යය ඒකකය විසින් මාධ්‍යයට නිකුත් කළ වාර්තාවක් අනුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළ බව පවසා සිටී. එම මාධ්‍යය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්... හිරුනික...
යාපනය වෙරළ තීර කිහිපයකට ගෙවුනු සතිය තුලදී රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට ධීවරයින් සහ ප්‍රදේශවාසීන් පවසා සිටිති. යාපනය පුන්කුඩතිව් කූරිකඩ්ඩුවාන් වෙරළ තීරයට පසුගිය දින කිහිපයේදී යාපනය නයිනතීව් සහ නෙඩුන්තීව් මුහුදූ වෙරළට මෙලෙස රෝහල අපද්‍රව්‍ය ර...
පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (12) නිල වශයෙන් ආරම්භ කෙරුණු අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අමාත්‍යවරයා පවසා සිටියේ පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ මූලික පියව...
සිලින්ඩරයක මිල අඩුකිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇති අතර ඒ අනුව ලීටර් 18ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150කට අඩුකළ යුතු බවට දැක්වෙන ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළද අමාත්‍යංශය සූදානම් වී සිටී. එමෙන්ම ගෑස් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට ගෑස් සිලින්ඩරය ලීටර් වලින් මැනිය නොහැකි ...
අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් අද(12) අලුයම දිවයිනට රැගෙන ආවේය.
අද අලුයම 2.35 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආ බව ගුවන්තොටුපල කාර්යභාර කළමණාකර සඳහන් කර සිටියේය.
වයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (12) ආරම්භ වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ඒ යටතේ පාසල්වල අධ්‍යයන හා අන...පාසල් ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත්කරණය අද සිට අරඹයි.
July 12, 2021 1:03 pm
කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපය තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම, වැලි ගොඩදැමීම, ඉඩම් කට්ටි කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...