දේශීය පුවත්

ගුරු සංගම් 14ක් විසින් ඊයේ (12) දින ගුරු සංගම් නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යාමට විරෝධය පළ කරමින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බව වාර්තාවේ.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින ගුරු වෘත්තිය සමිති නායකයින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියේය.

ඒ පිළිබඳ අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා,

“මුදලට උපාධිය විකිණීමට ආණ්ඩුව සූදානම් වෙනවා. සයිටම් වෛද්‍යය විද්‍යාලය දක්වා සියලු දේවල් පරාජය කළා වගේ ඇණ්ඩුවේඉ මේඉ උත්සහයත් අපි අනිවාර්යයෙන්ම පරාජය කරනවා. අපිව නිරෝධායන මධ්‍යස්ථාන නෙමෙයි, හිරගෙවල් නෙමෙයි කොහේ දැම්මත් අපි අනිවාර්යයෙන්ම කොතලාවල වෛද්‍ය විද්‍යාල පනත අපි පරාජය කරනවා කරනවාමයි කියන කාරණාව අවධාරණය කරනවා. අපි කාටවත් කොරෝනා නෑ. අපිව ගෙනල්ලා මෙහේ දාලා පොලීසියට මොකද්ද තියෙන බලය මිනිස්සුන්ව කුදලගෙන ඇවිල්ලා හමුදා කඳවුරුවල රඳවන්න. අප්ට තියෙන තොරතුරුවලට අනුව ලංකාවේ ම ඔන්ලයින් නැහැ. මේක දිගටම යන ක්‍රියාවලියක්.” යනුවෙන් පැවසුවේය.



One thought on “අපි අනිවාර්යයෙන්ම කොතලාවල වෛද්‍ය විද්‍යාල පනත  පරාජය කරනවා කරනවාමයි-ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More