අනූෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර ඇති බව වාර්තාවේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරයා ලෙස කටයුතු කළ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටියදී ඉල්ලා අස්වූයේ රාජ්‍යය සේවයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක්ද යවමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...