සිලින්ඩරයක මිල අඩුකිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇති අතර ඒ අනුව ලීටර් 18ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150කට අඩුකළ යුතු බවට දැක්වෙන ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළද අමාත්‍යංශය සූදානම් වී සිටී.
එමෙන්ම ගෑස් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට ගෑස් සිලින්ඩරය ලීටර් වලින් මැනිය නොහැකි නිසා සිලින්ඩරයේ බර කිලෝ ග්‍රෑම් වලින් සඳහන් කිරීමට තීරණය කර ඇති අතර වෙළදපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර වල බර අඩුවීම සහ ගෘහස්ත ගෑස් සිලින්ඩරවල දැඩි හිඟයක්ද ඇත.
මෙලෙස ගෑස් සමාගම් කරන වංචාවන් පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව තීරණය කර ඇත්තේ මෙම නව හඳුන්වාදීම මඟින් මගින් පාරිභෝගිකයන් නොමඟ යැවීමක් සිදු කර ඇති බවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...