දේශීය පුවත්

කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැන් සඳහා භාවිතා කරන ගොවියන්ට ඔයාට එක රුපියල් 12,500 ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටෙයාරක 2ක් නොඉක්මෙන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත

මේ සඳහා වන යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනාවට ප්‍රකාරව 2021 සහ 2022 වර්ෂයන් සඳහා මහ කන්නය වෙනුවෙන් හෙක්ටයාර අට ලක්ෂයක පමණ වී වගාව සඳහා කාබනික පොහොර අවශ්‍යතාව සලසා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තාවේ.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More