හම්බන්තොට වරායට පැමිණි වාණීජ නෞකාවකට ඉන්ධන සැපයීමේදී තෙල්කාන්දුවක් සිදුවී ඇත.
මෙම තෙල්කාන්දුව සිදුව ඇත්තේ ඉකුත් 11 වෙනිදාය.
හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විස් සමාගම සදහන් කරන්නේ සම්මත මෙහෙයුම් ප්‍රතිපත්තිය හා හදිසි ප්‍රතිචාර දැක්වීමේ (Emergency Response) සැලැස්මට අනුව ක්ෂණික ක්‍රියාමාර්ග ගනිමින් ඉන්ධන පැල්ලම පැතිරීම මැඩපැවැත්වීම සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා උත්පාත (boom) යොදූ බවය.
හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (HIPS) සමාගමේ ප්‍රධාන විධායක රවී ජයවික්‍රම මහතා පැවසුවේ ඔවුන්ගේ හදිසි ප්‍රතිචාර සැලැස්මට අනුව වහාම ක්‍රියාත්මක වෙමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට හා හාබර් මාස්ටර් දැනුවත් කළ බවය.

ඉන්ධන පැල්ලම ඉවත් කිරීමට අඛණ්ඩව සිදුකරන පිරිසිදු කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...