ශ්රී ලංකාවට පැමිණෙන මගී ගුවන් යානාවක ගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සංඛ්‍යාව සඳහා පනවා තිබූ සීමාවන් ඉවත්කිරීමට මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා පියවර ගෙන ඇති බව වාර්තාවේ. ඒ අනුව, සම්පූර්ණ මගී සංඛ්‍යාව එන්නත් දෙකම ලබාගෙන දින 14ක් ගෙවා ඇති මගීන්ගෙන් සමන්විතව ශ්...
ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දෙදිනක් පුරා පැවැත් වුණු රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ...
බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීම සලකාබැලීම සඳහා අගෝස්තු මස 10 වනදා දක්වා ...
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වැනි සෙනසුරාදා පස්වරුවේ දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියේය. එහිදී ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 490,000ක් දෙනා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව සෞඛ...
ළමුන් අශ්ශීල දර්ශන සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමසිල්ලෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පිහිටුවා ඇති ඒකකයක් මගින් පසුගිය ජුනි මස 17...
පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඇමති බලතල භාවිත කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත් තඹ කර්මාන්ත ශාලාවකට, විශේෂ සහන ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් හෙළි කළ කරුණු මුල්කරගෙන අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග ඕනෑම නාළිකාවක විවාදයකට තමන් සූදානම් බවත්, ඒ සම්බන්ධයෙන් තමන් වීරසේකර මහතාට ප්‍රසිධ්ධ අභියෝගයක් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ...
තමන් ඇතුලු අමාත්‍ය කණ්ඩායම විවිධ පෞද්ගලික ආයතනවල අනුග්‍රහය ලැබ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය නැරඹීමට ගිය බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහත...
මෙරට නිදහස් සටනේ සෙන්පතියෙකු වූ ද රට තුළ කොස් වගාව ව්‍යාප්ත කිරීමේ පුරෝගාමි මෙහෙවර ඉටු කළා වූ ද කොස් මාමා හෙවත් ආතර්. වී දියස් මැතිතුමාගේ හැට එක්වන ගුණානුස්මරණ දිනය (මේ මස 31) වැනි දිනට යෙදී තිබේ . ආතර් වී දියෙස් සමරු පදනම සංවිධානය කරන මෙම මෙම උත්සවය පානදුර ආතර්. වී දියස් ප්‍රතිම...
රත්නපුර කහවත්තෙන් හමු වූ ලොව විශාලතම මැණික් ගල් පොකුරේ වටිනාකම පිළිබඳ මේ වනවිට පරස්පර අදහස් මතුව තිබෙන බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැණික් ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන රාජ්‍යය මැණික් සංස්ථාවේ හිටපු සහකාර තක්සේරු නිලධාරී ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ...
මෙරට තුළ ක්‍රියාත්මක හියුමන් රයිට් වොච්, ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුලු ජාත්‍යයන්තර රාජ්‍යය නොවන ආයාතන 11ක් එකතුව ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇති නීතිඥ හිජා...
පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරි සති දෙකේදී නව රූපවාහිනී චැනල් හයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්ය...
ආර්ථික විශ්ලේෂණය සම්බන්ධ ලෝක ප්‍රසිද්ධ සඟරාවක් වන "බ්ලුම්බර්ග් "සඟරාව හා සම්බන්ධ "බ්ලූම්බර්ග්"වෙබ් අඩවිය සඳහන් කරන්නේ ශ්රී ලංකාව ණය ගෙවීම පැහැර හරින රටක් බවට පත්වීමේ අවදානමින් බැහැර කරමින් ශ්‍රී ලංකාව නියමිත කාලයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දමා ඇති බවයි. එහිදී එම වෙ...
මේ වන විට රක්ෂිත බන්ධනාගාර කර ඇති ඇමැති රිෂාඩ් බදුර්දීන්ගේගේ බිරිඳ වන ශ්‍යාබ්දීන් අයිෂාගේ තවත් සොහොයුරකු දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වී 2007 වසරේ මැයි මස 29 වැනිදා අධිකරණය මගින් සිර දඩුවම් නියම කර තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. කොළඹ අංක 01 මහාධිකරණය මගින් ශ්‍යාබ්ද...
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට අද (28) පෙරවරු 10 ට රහස් පොලිසියට වාර්තා කරන ලෙස රහස් පොලිසිය විසින් දන්වා තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තුවේ දී කළ හෙලිදරව්වක් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මේ කැඳවීම කර ඇත...
අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (27) නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට...
කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය වසා දමා ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) පවසයි. ඒ COVID-19 ආසාදිත පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවයි. මුලින් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති අතර වෙළඳසැල් කිහිපයක සේවය කරන තවත් සේවකයින්...
සිය ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද (28) දිනයේ දිවයින පුරා රෝහල් 100 ක හෙද හෙදියන් මධ්‍යහන 12.00 සිට 1.00 දක්වා වැඩවර්ජනක යෙදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වා...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා සිටින්නේ අද (28) දිනයේ සිට ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වන බවයි. එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරෝධය පළකරමින් මෙම තී...
ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවන ලද රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින්නේ යැයි චීනය සඳහන් කරයි. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මාධ්‍ය උපුටමින් සඳහන් කරන්නේ ශ්රී ලංකාව ද ඇතුළුව රටවල් 27ක් ඇමෙරිකාවේ සම්බාධක වලට යටත් කර තිබෙන බවය. චීනය කිසි අවස්ථාවක ලොව කිසිදු ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...