ළමුන් අශ්ශීල දර්ශන සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමසිල්ලෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පිහිටුවා ඇති ඒකකයක් මගින් පසුගිය ජුනි මස 17වන දින සිට ඊයේ (28) දක්වා එවන් අවස්ථා 17,629ක් පමණ හඳුනාගෙන තිබෙනවා.
එම දර්ශන අන්තර්ජාලයට එක් කළ පුද්ගලයන් සෙවීම සඳහා අද (29) සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...