කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය වසා දමා ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) පවසයි.
ඒ COVID-19 ආසාදිත පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවයි.
මුලින් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති අතර වෙළඳසැල් කිහිපයක සේවය කරන තවත් සේවකයින් කිහිප දෙනෙකු PCR පරීක්ෂණවලින් පසු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
ආසාදිතයන් 20 දෙනකු පමණ ලිබර්ටි ප්ලාසා වෙතින් හමුවී ඇත.
පළමු පෙළ ආශ්‍රිතයින් සොයා ගන්නා තෙක් සංකීර්ණයේ ක්‍රියාකරුවන් සහ ඔවුන්ගේ වෙළඳසැල් වසා දමා PCR පරීක්ෂණවලට භාජනය කෙරෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...