පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරි සති දෙකේදී නව රූපවාහිනී චැනල් හයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (27 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.
කොවිඩ් වසංගත තත්ත්වය නිසා අධ්‍යාපනය අහිමිව සිටින එක, දෙක, පහ, දහය සහ එකොළහ යන ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් එම චැනල් වෙන් කෙරෙන බව ඒ මහතා සදහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...